සටන් විරාමය පැත්තකට දාලා ආයෙත් යුද්ධය පටන් අරන්

Google Syria Middle East Latest Headlines Sinhala news
By Ashfa Jul 16, 2025 10:30 AM GMT
Ashfa

Ashfa

Report

සිරියාවේ දකුණු ස්වයිඩා ප්‍රාන්තයේ ඩෲස් ජන වලින් සහිත නගරයෙහි, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුම, සිරියානු රජයේ හමුදා සහ ප්‍රාදේශීය ඩෲස් සටන්කරුවන් අතර ගැටුම් නැවත ආරම්භ වී ඇත.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

Reuters පුවත් සේවය අනුව, අලුයම වනවිට නගරය සහ අවට ගම්මාන දැඩි කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර වලට ලක්වී තිබුණි.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ, නිරිතදිග සිරියාවේ මෙම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සිරියානු හමුදා රථ පෙළක් ලෙස වාර්තා වෙයි. සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා නිකුත් කළ නිවේදනයකදී, මෙම සටන් විරාමය කඩ කිරීම සඳහා ස්වයිඩාහි ක්‍රියාත්මක නීති විරෝධී කණ්ඩායම්වලට වගකිව යුතු බව පැවසේ.

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

   

ReeCha