රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන විශේෂ නිවේදනයක්..

Ranjith Siyambalapitiya Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 02, 2022 06:58 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවක වැටුප් ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රටේ ජනතාව තුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළා දකින බවත් රාජ්‍ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවත් අමාත්‍යවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join