"පුලුවන් නම් කරලා පෙන්වන්න.." - රනිල්ට ආව ලොකුම අභියෝගය මෙන්න..

Report

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම නව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන කාර්යභාර්යය විය යුතු බව කොළඹ තරුණ බෞද්ධ සංගමය පවසයි.

එම අරගලකරුවන්ට පහරදුන් සහ පහරදීමට අනුබල දුන් දේශපාලන බලවතුන් සහ ඊට සහභාගී වූවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුවිය යුතු බවයි එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සහ එහි නියෝජිතයන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කුමන පෙරළියක් ඇති වුව ද සදාචාරවත් සහ නීතිගරුක සමාජයක් ඇති කිරීමට ඇති කැපවීම නව පාලකයක් විසින් පෙන්නුම් කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join