රනිල් නැවතත් ජනපති කරන්න, එකවරම තවත් බල අතු 04ක් එක් වෙයි.. ඒ ගැන ඇහුවොත් පුදුම හිතෙයි..

Report

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ප්‍රවාහන සංගම් සඳහන් කර තිබෙනවා.

එනම් ප්‍රධාන පෙළේ සංගම් 04ක් ය.

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..


ඒ අනුව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිති යන සංගම් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය දක්වනු ඇත.

වැඩිම කොළඹ.. බලන් ඉද්දී, එන්න එන්නම වැඩි වෙනවානේ.. අනේ මේ දවස්වල පරිස්සමෙන්..

වැඩිම කොළඹ.. බලන් ඉද්දී, එන්න එන්නම වැඩි වෙනවානේ.. අනේ මේ දවස්වල පරිස්සමෙන්..