රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..

Ranil Wickremesinghe President of Sri lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 18, 2024 06:02 PM GMT
krishani

krishani

Report

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බවයි.

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (18) ගාල්ලේ පැවති ''රනිල්ට පුළුවන්'' ජන රැලිය අමතමින් ය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..


"මම IMF සංවිධානයත්...ලෝක බැංකුවත්.. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා.එහෙම නම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා. මේ රටේ බංකොලොත්භාවය නැති කරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩ කටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා.."