දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)
ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙනු ඇත.
ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා.
එමෙන්ම, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටින් විල බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,
