රටම බලන් හිටිය, වාහන ආනයන තහනම ඉවත් කළා.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බවයි.

මේ වගේ දෙයක් නම් කරන්න තියා හිතන්නවත් එපා.. හොර ඡන්ද දැම්මොත් වෙන දෙය මෙන්න..

මේ වගේ දෙයක් නම් කරන්න තියා හිතන්නවත් එපා.. හොර ඡන්ද දැම්මොත් වෙන දෙය මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ බේරුවල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් ය.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් ඊයේ (13) පස්වරුවේ මෙලෙස බේරුවලදී පැවැත්විණ.

එළවළු මිලේ පුදුම හිතෙන වෙනසක් වෙලා.. මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..

එළවළු මිලේ පුදුම හිතෙන වෙනසක් වෙලා.. මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"වාහන ආනයනය තහනම ඉවත් කළා. පුද්ගල ආදායම් බදු අඩු කරනවා. හැමෝටම යම් සහනයක් ලැබෙනවා. මෙහෙම දියුණු කරගෙන යනකොට ඒවා කඩාකප්පල් කරන්නද ලෑස්ති වෙන්නේ. අනුරගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් ඩොලරයකට රුපියල් 400ක් ඕන වෙයි. අනෙක් පැත්තෙන් ඉන්නවා සජිත්. දැක්ක හැමදේම නොමිලේ දෙනවා."