ශ්‍රී ලංකාවේ 08වන විධායක ජනාධිපතිවරයා ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙහෙමයි.. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By krishani Jul 20, 2022 08:56 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තේරී පත්වීම සම්බන්ධයෙන් අද(20) දින ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තබේ.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ගොඩගැනීමේ කර්තව්‍යයට මුහුණ දෙමින් මාස ගණනක මහජන විරෝධතාවලින් පසු මහජන සාමය යථා තත්ත්වයට පත් කිරීමේ කර්තව්‍යයට මුහුණ දී සිටින බවයි බිබිසී පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ.

CNN පුවත් සේවය,අල්ජසීරා මෙන්ම රොයිටර් පුවත් සේවයත් මෙරට නව ජනාධිපතිවරයා පිළිබඳව සටහන් කර තිබුණේ පහත අයුරින් ය,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join 


GalleryGalleryGalleryGallery