බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස් කොට නිදහස්. - සිදු වූ දේ මෙන්න. - (VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka Presidential Election 2024
sriLankaelection2024
slpresidentialelection
sriLankaelectionupdates
By Wayomi
බැඳුම්කර වංචා චෝදනාවට අදාළ සියලු දෙනාට මහාධිකරණය, අභියාචනාධිකරණ හමුවේ නඩු පැවරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
O21XKPB
මහාධිකරණය විසින්ම නිදොස් කොට නිදහස් කර ඇත්නම් එවන් වංචාවක් සිදුවී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කොළඹ පැවති හමුවක් අමතමිනි.