රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් දැම්මෙ මෙහෙමයි..

sri lanka Sri lanka sinhala news at Rambukkana attack Special police team
By krishani Apr 20, 2022 09:29 AM GMT
krishani

krishani

Report

රඹුක්කන සිද්ධියට අදාළව විමර්ශනයට පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ නිලධාරින් ද ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී ඊයේ (19) දින සිදු වූ රඹුක්කන ඛේදවාචකය සම්බන්ධයෙන් වන සියලුම පරීක්ෂණ කටයුතු ඒ හරහා සිදුවනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join