රාජිත සේනාරත්නට වැඩ වරදින ලකුණු - කොළඹ මහාධිකරණ නියෝගය මෙන්න

Report

 අද (14) කොළඹ මහාධිකරණය හමුවේ 2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි විභාගයට ගනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පවත්වා ඇති අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම එහිදී සිදුවුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

ඉන් අනතුරුව විත්තිය පාර්ශවයේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තබා ඇත.