නංගීගේ මංගල උත්සවයට සහභාගී වුණ අක්කා හැඩ වුණු විදිය.. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumi
ඊයේ පැවැති වින්ඩි ගුණතිලකගේ සහ සනුක වික්‍රමසිංහගේ විවාහ උත්සවය ගැන මේ වෙද්දි සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරනවා.
මේ දෙපළම කලා පවුල් දෙකකින් පැමිණීමත් පසුගිය දිනවම දෙස්විදෙස් රසිකයන් අතර ජනාදරයට පත්වුණු “අයියෝ සාමි” ගීතය මේ දෙපලගේ නිර්මානයක් වීමත් සුවිශේෂයි.
වින්ඩි ගුණතිලකගේ වැඩිමහල් සොහොයුරිය රයිනි චාරුකා ඇගේ නැගනියගේ විවාහයට ඊයේ ඇගේ ෆේස්බුක් ගිණුමේ සුබපතා සටහනක් පල කරලා තිබුනා.
තම නැඟණියගේ විවාහ උත්සවයට ඇය සැරසී සිටියේ ඔසරි විලාසිතාවකින්.
පහත දැක්වෙන්නේ එහිදී ගත් ඇගේ සුන්දර ඡායාරූප…




