මේ රෝග ව්‍යාප්ත වෙනවලු පරිස්සමෙන්

Report

පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස ප්‍රකාශ කර තිබේ .

ඒ වගේම එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙසයි.

භයානක හෙළිදරව්වක්

භයානක හෙළිදරව්වක්

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න