ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

Department of Meteorology Weather Rain Sinhala news
By Hashini Jun 17, 2025 10:51 AM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි ඇති විය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර හා සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

ඉන්ධන හිඟයක් ඇති වේවිද..? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ඇති වේවිද..? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ReeCha