ඉන්ධන හිඟයක් ඇති වේවිද..? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Report

මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රන් මිල ඇද වැටේ - බඩු ගන්න ඕනම් නම් දැන්මයි!

රන් මිල ඇද වැටේ - බඩු ගන්න ඕනම් නම් දැන්මයි!

මෙම නිවේදනයේ සඳහන් වන්නේ, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් කිසිදු ආකාරයකින් ඛණිජ තෙල් හිඟයක් ඇති නොවන බවයි.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග පවතින බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

එබැවින්, මෙවැනි ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට රැවටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි