ඔරුගොඩවත්තේ ගින්නක් මොකද්ද මේ වෙන්නේ

Colombo Fire Sinhala news
By Mithu Jun 17, 2025 12:12 PM GMT
Mithu

Mithu

Report

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වායු සමිකරණ අලුත්වැඩියා කරනු ලබන ආයතනයක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

එහිදී හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 03ක් යොදාගත් බවට සඳහන් කළේ. එමෙන්ම, ඇතිවූ ගින්නෙන් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර, ජීවිත හානි හෝ, තුවාල කිසිවක් සිදුවී නැහැ. මේ වනවිට ගිණි නිවීමේ ඒකක මගින් ගින්න මැඩ පවත්වා ඇති අතර, මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

ජෙරුසලමේ පිපිරීම් ලොවම ගිනි ජාලාවකට මැදිවේ

ජෙරුසලමේ පිපිරීම් ලොවම ගිනි ජාලාවකට මැදිවේ

ReeCha