කොලඹ නගර සභාවේ මුල් දිනයේම කාලගෝට්ටියක් [VIDEO]

Report

කොළඹට සභාවේ මංගල සැසිවාරයේ මේ වන විට එම රැස්වීම් ශාලාවේදී පැවැත්වෙනවා.

පළමුවෙන්ම කොළඹ මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන පළාත් පාලන කොමසාරිසරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙනවා.

එම අවස්ථාව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

ඒ ජාතික ජන බලවේගය රහස් චන්දයක් ඉල්ලා සිටීමත් විපක්ෂ මන්ත්‍රීවරුන් විවෘත රහස් චන්දයක් ඉල්ලා සිටීමත් මතයි.

මෙම උණුසුම තත්ත්වය ඇති වී තිබෙන්නේ රහස් චන්දයක් පැවැත්වීම සඳහා සභාවේ යෝජනා සම්මතයක් කරගත යුතු බවත් ඒ සඳහා විවෘත චන්දයක් පැවැත්විය යුතු බවටත් වන යෝජනාව මතයි. 

උණුසුම් වන කොළඹ පුරපති සටන.. තීරණය අද

උණුසුම් වන කොළඹ පුරපති සටන.. තීරණය අද