පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ [LIVE]

Report

ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනත යටතේ වන නියෝග අද (17) විවාදයට ගැනීමට නියමිතය.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

පාර්ලිමේන්තුව අද සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිත අතර, ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ වන නියෝග අනුමත කිරීම සදහා වන විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

මෙම පාර්ලිමමේන්තු සතිය තුළ කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියරේ දෙවන පියවර යටතේ කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සදහා අත්තිකාරම් ලබාදීමක් පිළිබද විශේෂ විගණන වාර්තාව පිළිබද විවාදය ද පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්ය.

මේ අතර අද දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.