අනේ මම ඒකට කැමතියි...ලෝක බලවතාව පිස්සු වට්ටමින් රොනාල්ඩෝගෙන් හම්බුන තෑග්ග

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් විශේෂ පණිවිඩයක් සහිත ත්‍යාගයක් ලැබී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එය අත්සන් කරන ලද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩකයාගේ ජර්සියක් බව සඳහන් වේ.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා විසින් ඊයේ හෙවත් සඳුදා දින කැනඩාවේ ඇල්බර්ටා හි කනනාස්කිස් හිදී මෙම ත්‍යාගය එක්සත් ජනපද ජනාධිපතිවරයාට පිළිගැන්වූ බවට වාර්තා වේ.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ අනුව තෑගි කළ ජර්සියෙහි "ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ට", පෘතුගීසි පාපන්දු තරුව "සාමය සඳහා ක්‍රීඩා කිරීම" යනුවෙන් එකතු කරමින් ජර්සියට අත්සන් තබා ඇති බව සඳහන්.

මෙම පණිවිඩය කියවූ පසු ජනාධිපතිවරයා විසින් අනේ මම ඒකට කැමතියි යනුවෙන් ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

GalleryGallery