ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි [VIDEO]

Report

මොස්කව්හි ෂෙරෙමෙටෙවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කුඩා දරුවෙක්ට එරෙහිව සිදුකර තිබෙන අයුක්තික සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ පුද්ගලයෙක් විසින් කුඩා දරුවෙක් ප්‍රචණ්ඩ ලෙස බිම හෙළන ලද සිද්ධියක් සම්බන්ධවයි.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්

ව්ලැඩිමීර් විට්කොව් ලෙස හඳුනාගත් පුද්ගලයෙක් විසින් මෙසේ කුඩා දරුවා ප්‍රචණ්ඩ ලෙස බිම හෙළා ඇති බව සඳහන්.

සිද්ධි‍යෙන් පසු කුඩා පිරිමි ළමයා මේ වන විටත් කෝමා තත්ත්වයේ පසුවන බව සඳහන්.

ඉරානයෙන් පැමිණි සරණාගතයෙක් යැයි සැලකෙන මෙම දරුවාට හිස් කබලේ අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළට හානි ඇතුළු බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

කෙසේ වෙතත් වෛද්‍යවරුන් වාර්තා කර ඇත්තේ කුඩා දරුවා මොළයේ කම්පනයකින් බරපතළ තත්ත්වයේ පසුවන බවත් සුවය ලැබීම අවිනිශ්චිත බවත්ය.

අපරාධය සිදු කළ සැකකරු බෙලරුස් ජාතිකයෙක් වන අතර ඔහු අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවෙක් බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්