ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Report

ගිංතොට ප්‍රදේශයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ , හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට බූස්ස දක්වා සහ ගාල්ල සිට කහව දක්වා ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ඇති බවයි.