ප්රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..මගීන්ට විශේෂ දැනුම්දීමක්..
ගිංතොට ප්රදේශයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙන බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ , හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට බූස්ස දක්වා සහ ගාල්ල සිට කහව දක්වා ගමන් ගන්නා දුම්රිය ප්රමාද වී ඇති බවයි.