දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්.
පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයේ ගසක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන මේ බව දැනුම්දෙනු ලැබීය.