ගුරුවරුන්ගේ ගුණාත්මක බව ප්‍රශ්නයක්..දෙන උපාධි ගැනත් තීරණයක්

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍යා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ සෙසු පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ප්‍රදානය කර තිබෙන අධ්‍යාපනවේදී උපාධියේ ගුණාත්මකභාවය නැවත සමාලෝචනය කරන බව ප්‍රකාශ කරයි.

හැමෝම බලන් හිටපු කොළඹ පුරපති සටනේ අවසාන තීන්දුව

හැමෝම බලන් හිටපු කොළඹ පුරපති සටනේ අවසාන තීන්දුව

මේ බව ඇය පවසා ඇත්තේ ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී බව සඳහන්.

ඉකුත් දා ගුරු විදුහල්පති සමිති සන්ධානය චෝදනා කර තිබුණේ මෑත කාලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසර ලත් සහ අනෙකුත් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය හදාරා ගුරු පත්වීම් ලබා ඇති ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු ඇති බවයි.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයින්ට අගමැතිනිය අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අඳාළ සාකච්ඡාව ඊයේ දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්

කොරේ පිටට මරේ කියලා බස් ගාස්තුත් ගැනත් ඔන්න තීරණයක්