පියල් මනම්පේරිව රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Report

අද දින අධිකරණය විසින් පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

ඒ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක සගවා වළදමා තිබියදී සොයාගත් අතර එම සිද්ධියට අත්අඩංගුවට ගත් පියල් මනම්පේරිව මේ ආකාරයට රදවා ප්‍රශ්ණ කිරීමට තීරණය කර ඇත.

අද පෙරවරුවේ පියල් මනම්පේරිව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇත.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඊයේ (6)දින අත්අඩංගුවට ගත් පියල් මනම්පේරී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වේ.

පෙරේදා (05) දින බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම මෙහෙයුමක කල අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා සොයාගෙන ඇත.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන