දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

India Plane Crash Death Sinhala news Breaking News
By Kaushi Jun 13, 2025 05:39 AM GMT
Kaushi

Kaushi

Report

Air India සමාගමේ London Gatwick වෙත ගමන් බසින AI171 ගුවන් යානය ඊයේ දවසේ කඩා වැටුණේ පුද්ගලයන් 290ට මරු කටට යවලා.

වැඩේ Close.. ඉරානයේ සහයට හිස්බුල්ලාත් යුද්ධයට එක්වේ.. දැන්නම් යුද්දේ ගිනි ඇවිලෙයි

වැඩේ Close.. ඉරානයේ සහයට හිස්බුල්ලාත් යුද්ධයට එක්වේ.. දැන්නම් යුද්දේ ගිනි ඇවිලෙයි

ඒ ඛේදවාචකය නිසා ඇසෙන සංවේදී කතා තවමත් අවසන් වෙලා නැහැ.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

එවැනි තත්ත්වයක මේ බිහිසුණු හදිසි අනතුරට හේතුව තවමත් අබිරහසක්.

පළවෙනි පාරට හස්බන්ඩ් බලන්න ගිය ඇගේ සංවේදි කතාව...තාත්තා කරලා තියෙන දේ දකිද්දි පපුව පිච්චෙනවා

පළවෙනි පාරට හස්බන්ඩ් බලන්න ගිය ඇගේ සංවේදි කතාව...තාත්තා කරලා තියෙන දේ දකිද්දි පපුව පිච්චෙනවා

හැබැයි ඒ එක්කම කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගත්තා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

ඒ ගැන සොයන්න ඉන්දියාව මඟින් මෙහෙයවනු ලබන විමර්ශනයට එක්සත් රාජධානියේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ බෝයිං හි විශේෂඥයින් ද සම්බන්ධ වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

ReeCha