ලෝකප්‍රසිද්ධ රැජින අවසන් ගමන් යයි..
By Sithumi
වසර 70 බ්‍රිතාන්‍යය පාලනය කල දෙවන එලිසබෙත් මහ රැජිණ අවුරුදු 96 ක් ආයු වලඳා ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර සිටිනවා...
