පුටින්ගේ සටන් විරාම යෝජනාවට සෙලෙන්ස්කි මුණටම බෑ කියයි - ආයෙත් ඉල්ලන් කන්න වගේ හදන්නේ

Report

රුසියානු ජනපති පුටින් විසින් සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට කල යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

සාම ගිවිසුමකට එළැඹීමේදී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර කියුව් මඟින් පාලනය කරන ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බවට රුසියානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

නමුත් යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරන්නේ රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බවයි.

එමෙන්ම රුසියාව විසින් ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් හි නැගෙනහිර ප්‍රදේශවලින් සැදුම්ලත් ඩොන්බාස් ප්‍රදේශයේ කොටසේ 70%ක් පමණ අල්ලාගෙන පාලනය කරන බවටද තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ යුක්‍රේනයේ දේශසීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බව යුරෝපා සංගම් නායකයින් ද ප්‍රකාශ කරණ බවයි.