රෝසි සේනානායක මගෙ ජයග්‍රහණය නැති කළා..හැමදේම කුමන්ත්‍රණ ... හඩපට සහිතයි.. පුශ්පිකා කළ හෙළිදරව්ව..(VIDEO)
Gossip
Pushpika de silba
rohi senanayake
By Sithumi
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළ විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මිට දින කිහිපයකට පෙර ලෝක විවාහ රූ රැජින තරගාවලියට සහභාගී වී ලංකාවට පැමිණියා.
ඇය අවසන් 6 දෙනා අතරට තේරී පත් වුණා .
ඇය ඊයේ දින සම්මුඛ සාකච්ඡාවක් හා එක්වෙමින් ප්‍රකාශ කලෙව් ලෝක විවාහක රූ රැජින බවට පත්වීමට තිබූ අවකාශය රෝසි සේනානායක මහත්මිය නැතිකළ බවයි..
එමෙන්ම මෙම තරගය සඳහා සියලුම සියළුම වියදම් ඇය විසින් දැරූ බව ද රෝසි සේනානායක මහත්මිය ඇයට හතරවන ස්ථානය ලැබූ බව ප්‍රකාශ කිරීමට ඇයව පෙළඹ වූ බවද පුශ්පිකා දි සිල්වා එම වැඩසටහනේදී ප්‍රකාශයට පත් කළා.
එම සියලු වැඩසටහන් පහතින්.නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |