මහජන උපයෝගීතා කොමිසම දෙකට කැඩෙයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහාය පතන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊයේ (19) පෙරවරුවේ කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයාව හමුවීමෙන් පසු සාමූහික තීරණය වෙනස් වී ඇති බවය.
අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ,
"ජනාධිපති මාව හමුවෙන්න ඕනේ කිව්වා. මම බලං හිටියා. හැබැයි වුණේ.. මාව නැතුව කොමිසමේ අනෙක් සාමාජිකයින්ව හමුවුණා. අපි ගත්තු සාමූහික තීරණය ඊයේ වෙනස් වුණා."
"ඒ අය දැන් කියනවා.. කැබිනට් යෝජනාව පරිදි ඉක්මනින් මිල වැඩිවීම ක්‍රියාත්මක කරලා ඉදිරි මිල සංශෝධනයේදී ඒක ගැලපුමක් කරන්න කියලා."
"මම නීතිය ඉදිරියට ගිහින් මේකට අවශ්‍ය සහනය ඉල්ලනවා. එහෙම බැරි වුණොත් ක්‍රමවේදයක් නැහැ. බලය තිබෙන්නේ බහුතර කැමැත්තට"
"අපි කලින් සාමූහික තීරණයක් ගත්තා කැබිනට් තීරණය ඉවත දාලා විදුලිබල මණ්ඩලයේ මිල සංශෝධනයට යන්න."
"ජනාධිපති කියලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා මේ සංශෝධනය කරන්න ඕනේ කියලා."
"මේ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මම කටයුතු කරනවා."
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        