බස් වල යනවද ප්‍රවාහන සේවයට මේකයි වෙන්නේ

Report

දෙසැම්බර් 31 වෙනිදා වන විට පොදු ප්‍රවාහන සේවාව යථා තත්ත්වයට පත්කිරීම රජයේ බලාපොරොත්තුව බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා ඇත.

සියයට සියයක් යථා තත්ත්වයට පත්කිරීම අසීරු වුවත් ආසන්න වශයෙන් සෑම මාර්ගයකම බස් ධාවනය දෙසැම්බර් 31 වන දිනට පෙර සිදුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

දෙයියනේ පේරාදෙණිය මල්වත්ත විනාසයි

දෙයියනේ පේරාදෙණිය මල්වත්ත විනාසයි

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්