රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

Report

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

අද (25) දිනයේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

Trending News

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

මැතිවරණයට එරෙහිව තොණ්ඩමන් අධිකරණයට!

මැතිවරණයට එරෙහිව තොණ්ඩමන් අධිකරණයට!

එම චක්‍රලේඛය පහතින්,

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි by Gagana

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල