නීති සම්මත වන තුරු පළාත් සභා මැතිවරණයක් නෑ

Report

පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව පවසයි.

මෙයට හේතුව පවතින විවිධ නීතිමය ගැටලු මත මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් මැතිවරණය වෙනුවෙන් සූදානම් වී නොවීම බව සඳහන්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුවෙන් නව නීති කිහිපයක් ඉක්මනින් සම්මත කිරීමට අත්‍යවශ්‍ය බව කියා ඇත.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම නීති සම්මත වන තුරු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

මෙරට පළාත් සභා නවයක් දෙමළ ජනතාවට බලය බෙදීමේ බලාපොරොත්තුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබෙනවා.

එසේම අඳාළ පළාත් සභා නවයම වසර දහයකට අධික කාලයක සිට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ ඇත.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී