ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

Report

මැදපෙරදිග යුද තත්ත්වය නිසා ලෙබනනයේ බේරූට් අගනුවර අවතැන්වී සිටින පිරිස් වෙනුවෙන් එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මානුෂීයව උදව් කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙන බව වාර්තා වේ.

ඒ අනුව ලෙබනනයේ සේවය කරන මෙම ශ්‍රී ලාංකිකයින්, සතියේ තමන්ට ලැබෙන එකම නිවාඩු දිනය භාවිතා කරමින්, කූඩාරම්වල සහ වීථිවල නවාතැන් ගෙන සිටින අවතැන් වූ පවුල්වලට ආහාර සපයමින් සහාය දක්වන බව සඳහන්.

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ගෘහ සේවකයින් වශයෙන් දිගු පැය ගණනක් දැඩි කොන්දේසි යටතේ සේවය කරන ඔවුන්, තම අඩු වැටුපෙන් කුඩා මුදල් ඉතිරි කරමින්, යුද්ධය නිසා අවතැන්වූ පිරිස් වෙත බත්, චීස්, ලූනු සහ ජලය වැනි ද්‍රව්‍ය රැගෙන ගොස් බෙදා දී ඇති බව වාර්තා වේ.

මේ අතර තමන්ටම දුෂ්කරතා තිබියදීත් මෙවැනි උදව් කිරීමට තීරණය කළ හේතුව ලෙස එක් ශ්‍රී ලාංකික සේවකයෙකු කියා ඇත්තේ, “මෙය අපටත් වෙන්න පුළුවන්” යනුවෙන්.

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

@translating_falasteen

📷Sri Lankan migrant workers in Lebanon spend their only day off feeding displaced families Sri Lankan migrant workers in Lebanon, many working long hours as domestic helpers under strict conditions, used their only day off to prepare and distribute food to families displaced into tents and the streets. Despite earning modest wages and living within employer households, they saved small amounts from their salaries, brought rice, cheese, onions, and water, and cooked meals together before distributing them across Beirut. “This could be us,” one worker says, explaining why they chose to help despite their own hardships. Coming from one of the main source countries for migrant domestic labor in Lebanon, they stepped in at a time of need, showing solidarity with Lebanese families forced from their homes by Israeli occupation attacks. lbcilebanonnews (IG)

♬ Originalton - Translating Falasteen