මැදපෙරදිග උණුසුම මැද IMF දූත පිරිසක් මාර්තු 26 ලංකාවට - හැමෝම හෙව්ව හේතුව මෙන්න

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා මෙරටට පැමිණෙ බවට IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් අද (19) දින ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ නියෝජිත පිරිස අප්‍රේල් 9වැනිදා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජූලි කොසැක් මහත්මිය වැඪිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්