ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලංකාවටම දුන්න සුබ පණිවුඩය

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ රජය එක්ව එම ගුවන් සමාගම සඳහා නිකුත් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 175ක රජයේ ඇපකර සහිත බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ක්‍රියාවලිය යටතේ දැනට බැඳුම්කර හිමියන් සතු බැඳුම්කර, මුදල් සහ වසරකට 4% ක පොලියක් සහිත නව ඇමරිකානු ඩොලර් බැඳුම්කර (PDI bonds) සමඟ හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

එසේම අඳාළ නිවේදනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම සමස්ත ගණුදෙනුව හරහා ගුවන් සමාගම ගෙවීමට තිබූ හිඟ මුදලෙන් 16% ක කප්පාදුවක් සිදුවී ඇති බවයි.

QR සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - වහාම මේ අංකයට පණිවිඩයක් යොමු කරන්න

QR සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - වහාම මේ අංකයට පණිවිඩයක් යොමු කරන්න

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්