" Go Gota Jail..Go Ranil Jail" සංගීත භාණ්ඩ වාදනය කරමින් පිරිසක් ගිය අපූරු පා ගමන..(VIDEO)
By Sewvandhi
අද දිනයේත් රටපුරා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන ප්‍රශ්නය වැනි එදිනෙදා ජීවිතයේදී ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.
මේ අතර අප කැමරා කාචයේ සටහන් වුණු අපූරු විරෝධතාවයන් දෙකක් පහත වීඩියෝ වලින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |