අරගලයේ සහයට පාරට බහින්න තවත් සුවිශේෂ කණ්ඩායමක් තීරණය කරලා - දිනත් නම් කරලා..

protest decide Sri lanka sinhala news university lectures take to the streets to support
By krishani Apr 18, 2022 01:06 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි.

මහජන අරගලයට සහාය පළකරම්න් කොළඹදී විරෝධතා පා ගමනක් අනිද්දා (19)සංවිධානය කරන බව ද ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බව ද  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join