විරෝධතාවක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ..

By Sithumi Apr 11, 2022 05:19 PM GMT
Sithumi

Sithumi

Report

අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගය උහන ප්‍රදේශයෙන් විරෝධතාවක් හේතුවෙන් අවහිර වී තිබේ.

විරෝධතාවයේ නිරත වෙන පිරිස් පිරිස් ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නිරත වන බව තවදුරටත් තව දුරටත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now