ගාලු මුවදොර විරෝතා භූමියට පොලිස්ට්‍රක් රථ පැමිණෙයි ...(PHOTOS)
Police
Sri lankan
Sri lankan sinhala news
Galle Face protest
By Subodha
ගාලු මුවදොර අරගලය අද (16) ක්‍රියාත්මක වන්නේ, 9 වැනි දිනට යි.
ගාලු මුවදොර අරගල භූමියට පොලිස්ට්‍රක් පැමිණ ඇති බව වාර්තා වනවා.
කුමක් සදහා මෙම පොලිස්ට්‍රක් රථ ගාලු මුවදොර ගාල් කර තිබෙනවා ද යන්න පිළිබඳ තවම ආරංචියක් නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

