ප්‍රධාන නගරය දී ආණ්ඩුවට පක්ෂ - විපක්ෂ ආධාරකරුවෝ පිරිසක් ගැටුන හැටි.. උණුසුම් තත්ත්වයක්..

sri lanka protest halawatha trending news Sri lanka sinhala news
By krishani Apr 12, 2022 02:04 AM GMT
krishani

krishani

Report

ඊයේ දින(11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙසනට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වූ බව වාර්තා වෙයි.

එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join