පදික වෙලෙදුන් ඉවත් කිරීමේ වැඩපිලිවෙලක්

Report

හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් විසින් පළාත් පාලන සතිය ආරම්භ වීමත් සමගම නගරයේ පදික වෙලෙදුන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ආදායම් පරිපාලක සහ නිළධාරින් විසින් හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියෙ සහ අතුරු මාර්ගවල පාරිභෝගිකයන්ට අවහිර වන සේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත්වන ලෙසට අද (15) දින පස්වරුවේ හැටන් නගරයේ පදික වෙලෙදුන්ට ඉවත් වන ලෙසට උපදෙස් දී ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් විසින් මෙසේ කර ඇත්තේ වෙළදසැල්වල අලෙවි කිරිමට ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ එළවලු පදික වේදිකාව අවහිර වන සේ ප්‍රදර්ශනය කර තිබීමත් සමගය.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

ඔවුන්ට අවවාද කිරිමෙන් පසු තව දුරටත් එම වෙළෙදුන් පදික වේදිකාවේ වෙළදාම් සිදු කරන්නේ නම් එම වෙළෙදුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කර එම වෙලෙදුන් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් පවසයි. 

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව