කුමුදේශ්ගේ වැඩ තහනමට වෘත්තීයවේදීන්ගේ විරෝධයක් (VIDEO)
By Hashini
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදියි.
නමුත් වෘත්තියවේදීන් සඳහන් කරන්නේ රවී කුමුදේෂ්ගේ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇති බවයි.
මීට පෙරද මාධ්‍ය මඟින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ තොරතුරු හෙළි කිරීමේ චෝදනාව මත විමර්ශන ගණනාවක් ඇති බවද වෘත්තීයවේදීන් පවසනවා.