පෞද්ගලික බස් රථ හිමියන් පිරිසක් වැඩ වර්ජනයක - මගීන් ද දැඩි දුෂ්කරතාවයක..

Sri Lanka Sri Lanka Bus Strike
By krishani Jul 11, 2022 05:18 AM GMT
krishani

krishani

Report

හෝමාගම - පිටකොටුව(මාර්ග අංක 138) හි ධාවනය වන පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ හේතුවෙන් එම මාර්ගයෙහි ගමනාගමනයේ යෙදෙන මගීන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha