හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

Report

දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් අද (14) පස්වරුවේ පැවති හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

හෙට (15) දිනයේදී සියයට 30 ක පමණ ප්‍රතිශතයකින් බස් ධාවනය කිරීමට කටයුතු කරන බවයි එම සංගමය පවසන්නේ.

මේ අතර බස් ධාවනය අනිද්දා වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර තිබේ.

අවුරුදු සමයේ ප්‍රවාහන ඉල්ලුම ඉහළට - ලංගමට මිලියන 600 ඉක්මවූ ආදායමක්

අවුරුදු සමයේ ප්‍රවාහන ඉල්ලුම ඉහළට - ලංගමට මිලියන 600 ඉක්මවූ ආදායමක්

ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙබ් අඩවියට සල්ලි ගෙවනවනම් ඔන්න බලාගෙන

ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙබ් අඩවියට සල්ලි ගෙවනවනම් ඔන්න බලාගෙන