බදුල්ල - කොළඹ සැප බස් එකේ පොල් පැටෙව්වට ලක්ෂ ගානක් දඩ

Report

රිය අනතුරු හේතුවෙන් මිනිසුන් මිය යාම මේ වන විට දෛනික ප්‍රවණතාවයක් වී තිබේ.

ඒ බොහෝ අවස්ථාවන්වලදී රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නොසැලකීම නිසයි.

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

ඒ අනුව බදුල්ල - කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක නියමිත ප්‍රමාණයට වඩා මගීන් ගෙනගිය බස් රථයේ රියැදුරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.

ඕපනායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ජයන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් වාහන පරීක්ෂා කිරීමේදී මෙම වරද සිදුකළ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට