පොල් ගෙඩි 13ක් සොරකම් කළ අයෙකුට දුන් දඬුවම මෙන්න..
Sri Lanka
Department of Prisons Sri Lanka
By Aruna
ඉඩම කට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1040 ක් වටිනා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරද භාර ගත් විත්තිකරුවන් තිදෙනෙකුට එක් චෝදනාවකට එක් මාසය බැගින් මාස දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම සිරදඬුවම වසර 5කට අත්හිටවන ලෙසට නියම කළා.
අගතියට පත් පාර්ශවයට රුපියල් දහසක් බැගින් ගෙවීමටද නියම කෙරිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...Join now |