අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

Harini Amarasuriya Sri Lankan Schools Education
By Gagana News Feb 24, 2025 12:54 AM GMT
Gagana News

Gagana News

Report

ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව අනුරාධපුරයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන මැයෙන් අනුරාධපුර තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ජයශ්‍රී මහ බෝධි සංවර්ධන අරමුදල් පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක ද නිරතවී ඇති බව වාර්තා වේ. 

ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්

තෝරයායේ මාරක බස් අනතුරේ රියදුරන්ට එරෙහිව දුන් අධිකරණ තීන්දුව

තෝරයායේ මාරක බස් අනතුරේ රියදුරන්ට එරෙහිව දුන් අධිකරණ තීන්දුව

ReeCha