EXCLUSIVE : අගමැති නිවෙස ගිනි තැබූ පුද්ගලයන්ට පොලිසිය උදව් කරාද ? පුද්ගලයකු තාප්පෙන් බහින හැටි වීඩියෝ සහිතයි (VIDEO)

Police spokesman Ranil Wickremesinghe Sri Lanka SL Protest
By Sithumi Jul 10, 2022 03:44 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින රට පුරා පැවති දැවැන්ත අරගලයෙන් පසු රාත්‍රි කාලයේ දී කිසිම කිසියම් පිරිසක් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබා ඇති බවට පුවතක් අප ඔබට වාර්තා  කළෙමු ..

මේ සම්බන්ධයෙන් අද දිනයේ සමාජ මාධ්‍ය වීඩියෝවක් පළවුණු අතර එහි   කිසියම් අයෙකු නිවස ගිනිගන්නා අවස්ථාවේ දී තාප්පයෙන් බහින අයුරු  පෙනී යන අතර එම අවස්ථාවේ පොලිසිය ඔහුට  බහින්නට උදව් කරන බව එම වීඩියෝව පටිගත කළ කල පුද්ගලයින් කියා සිටී.

එමෙන්ම එම පොලිස් නිලධාරීන් ඔහුට බිමට බැසීමට සහය වන ආකාරය  සටහන් වී තිබේ.

ඒ අනුව මේ තත්ත්වය කුමක් ද යන්න පිළිබඳව මෙම තත්ත්වය පිළිබඳව විමර්ශනය කරන නිලධාරීන්ගේ අවධානයට යොමු අපි සිතමු.

අදාළ වීඩියෝව පහතින්,