අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගැන විශේෂ තීරණයක් මෙන්න.(PHOTO)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරිමටයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලැබේ.
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහත නිවේදනයේ දැක් වේ,
